පාඨලී චම්පිකත් ගම්මන්පිල ගිය පාරේම යයි [PHOTOS]
මෙවර මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කටය එජාපයෙන් ඉදිරිපත් වී සිටින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්ඹ කිරීමේ උත්සවය අද (26...

https://www.sathhanda.com/2015/07/champika-ranawaka.html
මෙවර මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කටය එජාපයෙන් ඉදිරිපත් වී සිටින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්ඹ කිරීමේ උත්සවය අද (26) බත්තර මුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි. ඒහිදී අදහස් දැක්වූ ඔහු,
“මහින්ද දිනුව නම් මාර්තු මාසෙ එක්සත් ජාතීන්ගෙ සම්මේලනයේදී අපට විරුද්ධ යෝජනා සම්මත වෙලා. රටට මිතුරො නැතිවෙලා. ජාත්‍යන්තරව රටට හතුරො ඇතිවෙලා. රට ජාත්‍යන්තරව කොටුවෙලා. සියලුම අපනයන මාර්ග ඇහිරිලා, රට විශාලාවක් වී ඉවරයි යැයි පැවසීය
මීට දින කිහිපයකට ඉහතදී සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අරම්ඹ කිරීමේ උත්සවයත් මෙම ස්ථානයේම පැවැත්විණි.







Related