පාකිස්තානයට ජය කඩුලු 6කින් ලංකාව පරදයි

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු පිල අද (11) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සමත් විය. ...

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු පිල අද (11) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සමත් විය.

ඒ අනුව තරග පහකින් යුත් තරගාවලිය තරග 1 -0 ක් ලෙස පෙරමුණගැනීමට පාකිස්තානය සමත්ව සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන පිතිකරුවෝ තරගයේ 45.2 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

මොහොමඞ් හෆීෂ් පන්දු 95 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 103 ක් රැස්කරමින් පාකිස්තානයට ජයග්‍රහණය පහසු කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2419076917120070246

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item