රාජිත 9 වරක් පක්ෂ මාරු කරලා

පක්ෂ මාරු කිරීම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට දතක් ගලවනවාට වඩා ලේසි වැඩක් යැයි ඩලස් අලහප්පෙරුම මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්...

පක්ෂ මාරු කිරීම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට දතක් ගලවනවාට වඩා ලේසි වැඩක් යැයි ඩලස් අලහප්පෙරුම මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

දේශපාලනයට පැමිණිදා සිට අද වනතුරු ඔහු 9 වරක් පක්ෂ මාරු කර ඇතැයිද, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, බහුජන නිදහස් පෙරමුණ යන පක්ෂ නියෝජනය කළ ඔහු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, නැවත එක්සත් ජාතික පක්ෂයටත්, නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8648832556103883800

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item