AIA ඉන්ෂුවරන්ස්ල රැුකියාවට හොඳම සමාගම් අතරින් එකක්
මෙරට ප‍්‍රමුඛතම රක්ෂණ සේවා සමාගමක් වන ්ෂ් ඉන්ෂුවරන්ස්ල ජාත්‍යන්තර කීර්තිමත් ඨරු්එ ඡුක්ජැ ඔද උදරනඣ අධ්‍යයනයට අනුව ශ‍්‍රී ලංකාවේ රැුකියාව කිරී...
https://www.sathhanda.com/2015/07/aia.html
මෙම අධ්‍යයනය යටතේ ්ෂ් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ රැුකියාවේ නිියැළීමට හොඳම ජාත්‍යන්තර සමාගම වශයෙන් තෝරාගනු ලැබුණු අතර මධ්‍යම පරිමාණ සමාගම් අංශයේ (සේවකයින් 200 - 1000 ප‍්‍රමාණයක් සේවය කරන සමාගම්* හොඳම සමාගම වශයෙන්ද තේරී පත් විය. ආයතනික ප‍්‍රජා සත්කාර ක‍්‍රියාකාරකම් හා ඒ සඳහා සේවකයින් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වීමේ වැදගත්කම මු`ඵ හදවතින්ම විශ්වාස කරන ්ෂ් ඉන්ෂුවරන්ස් සමාජ සත්කාරක කටයුතු සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ කරගැනීමේ පිළිවෙත් වෙනුවෙන් විශේෂ සම්මානයකින්ද පිදුම් ලැබීම විශේෂත්වයකි.
්ෂ් ඉන්ෂුවරන්ස් සමාජයීය වගකීම් කෙරෙහි විශේෂ අවධානය යොමුකරන සමාගමක් වශයෙන් හඳුන්වාදෙන ඨරු්එ ඡුක්ජැ ඔද උදරන වාර්තාව ”්ෂ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම බොහෝ ආයතනික සමාජ සත්කාර කටයුතුවල නියැළෙන ආයතනයකි. මේ සම්බන්ධයෙන් ්ෂ් ඉන්ෂුවරන්ස් සමාගමේ සුවිශේෂීත්වය වන්නේ සමාජ සත්කාර කටයුතු සඳහා සිය සේවකයින් සම්බන්ධ කරගන්නා ආකාරයයි. ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වීම අගය කරන ්ෂ් ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන්ම සමාජ සත්කාර කටයුතුවලට දායක වීමට සිය සේවකයින් දිරිමත් කරයි” ලෙසින් ඒ පිළිබඳව සටහන් තබයි.


Related