හිරුණිකා යුග දිවියට

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (6) යුග දිවියට පා තැබිය. ඇය අතගත් මනාලයා හිරාන් යටෝවිට නමැති ප්‍රකට නිරූපන ශිල්පියෙක...

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (6) යුග දිවියට පා තැබිය.

ඇය අතගත් මනාලයා හිරාන් යටෝවිට නමැති ප්‍රකට නිරූපන ශිල්පියෙකි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කර ඇත.

විවාහයේ ඇයගේ පාර්ශවය වෙනුවෙන් සාක්ෂියට අත්සන් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කෙරුණි.

ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට මේ වන විට සිව් මසක් පමණ වන බව පැවසේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8830877895827612859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්


item