පොලිසිය රවීගේ මැරයා "ආමි සම්පත්" සොයයි

කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සි...

කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැත. ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද පොලිසියට ප්‍රශ්නයකි.

මේ අතර නිල නොලත් පුවතකින් කියවුනේ ආමි සම්පත්ට වෙඩි වැදුන බවත්, ඔහු රහසිගතව පුද්ගලික රෝහලක සිටින බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2069933031090978501

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item