කොටහේනේ ප්‍රහාරයට පැමිණි බවට සැකකෙරෙන වාහනයක් සොයාගැනෙයි
කොටහේනේ දී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් ...

https://www.sathhanda.com/2015/07/ravi-karunanayake-blumanddal.html
කොටහේනේ දී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසළින් පොලීසිය සොයා ගත්තා. මෙම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.
වෙඩි තැබීමෙන් කාන්තාවක මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා.
Related