රට වෙනස් කලේ චතුරලු – රාජිත පුත් පෝස්ටර් ගහයි. ජනතාව කෙල ගසයි

මෙවර මැතිවණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරඟ වදින ඇමති රාජිත සේනාරාත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා සිය මැතිවරණ ව්‍...

මෙවර මැතිවණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරඟ වදින ඇමති රාජිත සේනාරාත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා සිය මැතිවරණ ව්‍යාපාපරය සඳහා අපුරු සටන් පාඨයක් තෝරාගෙන තිබේ.

ඔහුගේ මැතිවරණ තේමාව වී ඇත්තේ ‘රට වෙනස් කල අපේ යුගයේ සටන්කාමියා’ යනුවෙනි.

ඔහු වෙනස් කලේ රටද නැති නම් පැවතුන පාලනය වෙනස් කිරීමට ඔහු මොනවා හෝ කලාදැයි අපි නොදන්නෙමු. එහෙත් ඔහුට කවුරුන් හෝ චන්ද දායකයෙකු නම් වෙනසේ තරම ප්‍රකාශ කර ඇති ආකාරය මම ජායාරුපයෙන් දැක්වේ 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6461189854140329461

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item