නරුම සීයා දැරිය බලහත්කාරයෙන් අරංගිහින් දූෂණය කරයි

වයස අවුරුදු 11ක දැරියක් දූෂණය කළ බව කියන 63 හැවිරිදි අයෙකුඅත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි. සැකකරු කල්පිටිය - ආන්දන්කන්නිය...

වයස අවුරුදු 11ක දැරියක් දූෂණය කළ බව කියන 63 හැවිරිදි අයෙකුඅත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි. සැකකරු කල්පිටිය - ආන්දන්කන්නිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. 

දැරිය නිවසේ සිට මිත්තණියගේ නිවස දක්වා ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙක් රැගෙන ගොස් අපරාධය සිදු කර ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරු වල සදහන් වේ.

දැරිය කල්පිටය දිසා රෝහලට ඇතුළත් කර ඇත



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2879074423451978479

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item