මහින්දගේ පැමිණීම සහ සඳරුවන්ට බඩ යාම

සඳරුවන්ගේ පචමෝල හෙවත් UNP යේ අදෝනාව වන lankaenews වලින් උපුටා ගනුමකි.  ජායරුපයද එහිම එකකි   අසරණ ජනතාව ඝාතනය කරමින් රටේ ජාතික දේපොල ක...


සඳරුවන්ගේ පචමෝල හෙවත් UNP යේ අදෝනාව වන lankaenews වලින් උපුටා ගනුමකි.  ජායරුපයද එහිම එකකි  

අසරණ ජනතාව ඝාතනය කරමින් රටේ ජාතික දේපොල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් වසර 9 ක් පුරා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ආසියාවේ දූෂිතම මෘග චෞර ඒකාධිපතියා වූ මහින්ද රාජපක්ෂ සමග නිදි වැද ගන්නැයි පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල නමැති ජනතා ද්‍රෝහියාට ඉඩ හැර ජනවාරි 8 දා ජයග්‍රහණය කළ සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී බලවේග එක්සත් ජාතික පක්ෂය වටා පෙරමුණක් සේ අත්වැල් බැඳ ගැනීමට අද සවස තීරණය කළ බව සියළු රට වැසියන් වෙත සාතිශය ආඩම්බරයෙන් යුතුව වාර්තා කරමු...!


තම සුපුරුදු තුප්පහි වදන් මාලාව තව තව තීවුර කරමින් ඉතා ආඩම්බරයෙන් මෙලස වර්ටා කර ඇත්තේ ශ්‍රීලනිප යෙන් වෙන්වී UNP ය සමග තරග වදින හතර පස් දෙනෙකු පිළිබඳව දැනුම් දීමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රසන්න සෝලංග ආරච්චි, කරුණාරත්න පරණවිතාන මෙයට ඇතුලත් බවද සන්ද්දහන් වේ 

සඳරුවන්ට අනුව ශ්‍රීලනිපයේ පදාසයක් ගැලවී ගොස් ඇත. ඔහුට අනුව පදාසය යනු ඉතාම ඉතා කුඩා කොටසක් විය යුතුය. එහෙත් මේ ගොබ්බ වහන්සේට නොතේරෙන කරුණ නම් තම පච මොලෙන් උදේ ඉදන් රේ වෙනකන් යටිගිරියෙක් කී ගසමින් ගොඩ නැගීමට දායකත්වය දුන් ඊනියා යහපාලන (ගවපාලන) අට්ටාලය දෙදරා ගොස් ඇති බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 5171863692775367818

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item