අපි යුද්දෙන් පසු අභියෝග දිනලලු. ලෝකේ වටෙන් එයි.

ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුන‍රුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනිම පිලිබඳ අධ්‍යනයක් සඳහා ඉන්දුනිස...

ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුන‍රුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනිම පිලිබඳ අධ්‍යනයක් සඳහා ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලයේ පිරිසක් මෙරටට පැමිණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක හමු විය.

මෙරට ආරක්ෂක ප්‍රධානින් සමග ඒ පිළිබද සකච්ඡා කිරිමද මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.

 මීට ඉහත අවස්ථා කීපයකදී ශ්‍රී ලංකාවේ පුනරුත්තාපන හා සංහිඳියා ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8828411096022132132

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item