ජනක බණ්ඩාර UNPයට ?
තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අ...

https://www.sathhanda.com/2015/07/unp.html
ඔහු හෙට (12) එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැඳීමට නියමිත බවද පැවසේ.
ජනක බණ්ඩාර මහතා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රයට ද අත්සන් තබා තිබියදී බවද මේ අතර වාර්තා වේ.
Related