මහින්ද බලයට ගෙන ආ යුතුයි! එයයි එකම විසදුම

රට අගාධයෙන් බේරාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ආ යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය...

රට අගාධයෙන් බේරාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ආ යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් අද කොළඹදී පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වා මේ බව අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමේදී ජාති භේද නොසැලකු බවත්, උතුරත් දකුණත් එකවර සංවර්ධනය කළ බවත්, එහිදී ප්‍රකාශ විය.

ඒ අනූව අඩුවක් වුණා නම් එසේ වූයේ දකුණේ සිංහලයින්ට පමණක් බවද මාධ්‍ය හමුවේදී කියැවිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7455664705716716899

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item