රතන හිමි...නිවනට යන මඟ
වර්තමානයේ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ හිරුණිකාගේ මගුල් ගෙදරට ගොස් ගත් ඡායාරූපයකි.හිරූනිකා පමණක...

https://www.sathhanda.com/2015/07/blog-post_87.html

වර්තමානයේ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ හිරුණිකාගේ මගුල් ගෙදරට ගොස් ගත් ඡායාරූපයකි.හිරූනිකා පමණක් නොවේ ඔනෑම මගුලක් ගියාට අපට කමක් නැත.නමුත් මේ රටේ භික්ෂූන් වහන්සේලා,චීවරයට ඇති ගෞරවය කෙලසිමට රතනලාට නොව වෙන චිවරයක් දමාගත් සොර දෙටුවෙකුටවත් ඉඩ නොදිය යුතුය.
අපේ රටේ ස්වාමින්වහන්සේලා මගුල් ගෙවල්වලට වඩින්නේ නැත.මනාල යුවල විහාරස්ථානයට ගොස් ආශිර්වාදය ලබා ගැනිම සමාන්‍ය සම්ප්‍රදායයි.
ස්වාමින්වහන්සේ නමක් මගුලකට වැඩියද ඡායාරූපයකට පෙනි සිටිම කිසිවිටකත් කරන්නේ නැත.ඒ අනුව රතන හිමියන් මේ චිවරයට හා අපේ බෞද්ධාගමට කර ඇත්තේ මහා අපහාසයකි.
සුඛෝපභෝගි නිවාස පමණක් නොව අසීමාන්තික බලයද එකරාශී කර ගත්තා පමණක් නොවේ දැන් මේ රටේ බහුතයක් උ සිංහල බෞද්ධයන්ටද පස්ස හරවා අවසානයේ බෞද්ධාගමමද වලපල්ලට යැවිමට කටයුතු කරන බව මෙම ඡායාරූපය කියා පායි.
Related