එජාපෙ පෙරමුණ කචල් - පිරිසක් සන්ධානය සමග ආණ්ඩු හැදීමට සාකච්චා
මහා මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය ලබාදීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ක...
https://www.sathhanda.com/2015/07/blog-post_176.html
මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කළද ඉදිරියේදී ජනාධිපතිවරයාට සහය පළකර සන්ධානයට එක්වීම මෙම මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂාව බවත් ඔවුන් විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත. ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් පදනම් කරගනිමින් එජාප සමග ඉදිරියට යා නොහැකි බව ඔවුනගේ අදහස වී තිබේ. සන්ධානය මැතිවරණය ජයග්‍රහණය කරනු ඇති බව ඔවුන්ගේ උපකල්පනය වී ඇතැයිද දැනගන්නට තිබේ.


Related