බදුම්කරයේ වංචාව පැහැදිලියි, මම සුජීව සමග විවදකයට ලෑස්තියි - මහාචාර්ය රජීව්
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සමඟ ප‍්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්...
https://www.sathhanda.com/2015/07/blog-post_192.html
මෙම මහා වංචාව සම්බන්ධයෙන් හා එ් පිළිබඳ වන කෝප් කමිටු වාර්තාව සැකසීමේදී ලබාගත් සාක්ෂි පිළිබඳ හෙළිකිරීමට තමන් සූදානම් බව ඔහු පෙන්වා දෙයි.
අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සුජීව සේනසිංහ මහතා, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ඇත්ත හෙළිකළ කෝප් කමිටුව වාර්තාව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය සඳහා තහනම් කරමින් ජනතාවගේ මුදල් පිළිබඳ ඔවුන්ට දැනගැනීමේ අයතිය උල්ලංගනය කර ඇතැයි ආචාර්යවරයා පෙන්වා දෙයි.
යහපාලන ආණ්ඩුවේ එක් අංගයක්ව පාර්ලිමේන්තු ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය එම ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින්ම උල්ලංගනය කර ඇති බව ද හෙතෙම කියා සිටියි.


Related