කතරගම මංගල්‍යයට සිව් දෙසින් ජනතාව ඇදෙති

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යය ජුලි මස 17 දා සිට ආරම්භ වීමට නියමිතය. ජුලි 17 සිට 31 දා දක්වා පෙරහැර වීදි සංචාරය කිරීමට ...

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යය ජුලි මස 17 දා සිට ආරම්භ වීමට නියමිතය. ජුලි 17 සිට 31 දා දක්වා පෙරහැර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සුඋදනම් කොට තිබේ. අගෝස්තු 1දා දිය කැපීමේ උත්සවයෙන් පසුව මංගල්‍යය අවසන් වේ. ඒ සඳහා එහි පැමිණෙන බැතිමතුන්ට සියලු පහසුකම් සපයා ඇති බව දේවාලයේ බස්නායක නිලමේවරයා පවසයි.

මෙහි ජායා රූ වල දැක්වෙනුයේ රුහුණු කතරගම වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සඳහා කඳුකරයේ සිට සැතපුම් 200කටත් අධික දුරක් පා ගමනින් පැමිණෙන බැතිමතුන් පිරිසකි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6195341609752726125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item