බිස්නස් එකට හිඟාකන චීන්නු ලංකාවට ඇවිත්

ව්‍යාපාරයක් ලෙස හිඟා කෑමට පුරුදුව සිටින චීන ඡාතිකයන් පිරිසක් කොළඹ සැරිසරමින් සිටින බව වාර්තා වේ. මේ චීන හිඟන්නන් කොළඹ කොල්ලුපිටිය ප්‍රද...

බිස්නස් එකට හිඟාකන චීන්නු ලංකාවට ඇවිත්ව්‍යාපාරයක් ලෙස හිඟා කෑමට පුරුදුව සිටින චීන ඡාතිකයන් පිරිසක් කොළඹ සැරිසරමින් සිටින බව වාර්තා වේ.

මේ චීන හිඟන්නන් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ හා කොළඹ මරදාන ප්‍රදේශයේ හිඟාකන අයුරු රිවිර පුවත්පත් ජායාරූප ශිල්පී ප්‍රදීප් දඹරගේ හා සස්සඳ ලියනාරච්චිගේ කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙසේය.

මෙසේ හිඟාකන ඇතැම් චීන ජාතිකයන් කොළඹ නගරය ව්‍යාපෘතියේ කම්කරු වැඩට පැමිණ අදාල ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා රැකියා විරහිත වූවන් බවට ද මේ අතර රාවයක් පැතිර තිබේ.

china 1
chi 4



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6867191154646930413

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item