මහින්ද නාමයෝජනා අත්සන් තැබූ අවස්ථාව

මහින්ද නාමයෝජනා අත්සන් තැබූ අවස්ථාව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එ...

මහින්ද නාමයෝජනා අත්සන් තැබූ අවස්ථාව 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් තබා තිබේ.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8891612397951804400

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item