හිටි හැටියේ රටට පැමිණ රනිල් හමුවූ අමුත්තෝ කවුද ?

සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් යානයකින් අද (09) පෙරවරු 10.30 ට ලංකාවට පැමිණි කිසියම් රටක නිලධාරීන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේ සි...

සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් යානයකින් අද (09) පෙරවරු 10.30 ට ලංකාවට පැමිණි කිසියම් රටක නිලධාරීන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේ සිට හෙලිකොප්ටර් යානයකින් පොලිස් පාර්ක් ක්‍රීඩංගණයකට පැමිණ ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුව ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් විසින් හෙළදරව් කොට සිටී.


මෙම පිරිස පැය 04කට අධික කාලයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමග සාකච්ඡා කොට යළිත් බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් සවස 4.00ට පමණ රටින් පිටව ගොස් ඇති බවද වාර්තාවේ.
මෙසේ හදිසියෙ පැමිණි අමුත්තෝ කවුද ?

තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ, මෙම හමුව බටහිර රටක තානාපති කාර්යාලයක් හරහා සම්බන්ධීකරණය වුවක් සහ පැමිණි පිරිස සමග මෙරට තානාපති කාර්යාලයක පිරිසකුත් සාකච්චා සදහා සහභාගී ඇති බවය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5593738040936505398

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item