දැන් අපිට නගිනවා - අකිල විරාජ්
දැන් එළැඹී ඇත්තේ මහින්ද මහත්තයාගේ බහින කාලය හා තමන්ගේ නගින කලාව යයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ‘කුරැණෑගල එජාප කණ...
https://www.sathhanda.com/2015/07/blog-post_216.html
දැන් එළැඹී ඇත්තේ මහින්ද මහත්තයාගේ බහින කාලය හා තමන්ගේ නගින කලාව යයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
‘කුරැණෑගල එජාප කණ්ඩායමේ නායකයා මම. සන්ධාන නායකයා මහින්ද රාජපක්ෂ. මං ජීවිතේට හිතුවේ නෑ එතුමන් එක්ක තරග වදින්න පුළුවන් වෙයි කියලා. ආයෙ උස්සන්න බෑ බහින කලාව පටන් ගත්තාම. දැන් අපේ නගින කලාව නගින කලාව පටන් ගත්තාම නගිනවා’ යයිද ඔහු කියා සිටියේ කුරැණැගලදී මාධය අමතමිනි.
එහෙත් පසුගියදා වාර්තා වුයේ මමන්හට මහින්ද රාජපක්ෂ සමග තරග කර ජයග්‍රහණය කල නොහැකි බවත් ඒ වෙනුවෙන් ජාතික නායකත්වයක් කුරුනෙගල සොයාදෙන ලෙසය.


Related