ජනපති හදිස්සියේ මාධ්‍ය කැඳවයි : විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14)සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය. මහ මැතිවරණය අර...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14)සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

මහ මැතිවරණය අරඹයා නම යෝජනා ලබා දීමේදී තමන් අනුගමනය කළ පිළිවෙත හා ඉදිරි මහමැතිවරන කාලය තුල තමන්ගේ පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් මෙහිදී සිදු කෙරුණු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් ඊයේ(13 )මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙනු ඇති බව කලින් වර්තාවූවත් ඒ සිදු වූයේ නැත.

විස්තර බලාපොරොත්තු වන්න ......



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7862406254101928222

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item