කොටස් වෙළෙඳපොළ කඩාවැටිලා - කබ්රාල්

මෙම වසර තුළදී කොටස් වෙළෙඳපොළ 27.7෴ කින් පහත පහත වැටී ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.එසේම මේ වසර තුළද...

මෙම වසර තුළදී කොටස් වෙළෙඳපොළ 27.7෴ කින් පහත පහත වැටී ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.එසේම මේ වසර තුළදී සමාගම්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 138 කින් පහත වැටී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

අද (14දා) දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව බාරදෙන අවස්ථාවේදී සිටි ආයෝජකයන් 427 අතරින් මේ වනවිට සිටින්නේ 160 ක් පමණක් බවද ඔහු මෙහිදී පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2908852593167970508

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item