මට කවුරුත් දුන්නේ නෑ..
ඉදිරි මැතිවණයට තරග කිරීම සදහා තිස්ස අත්තනායක මහතාට කිසිදු පක්ෂයකින් නාමයෝජනා ලැබී නැත. අත්තනායක මහතා එජාපයෙන් හෝ සන්ධානයෙන් නාමයෝජනා බල...
https://www.sathhanda.com/2015/07/blog-post_253.html
අත්තනායක මහතා එජාපයෙන් හෝ සන්ධානයෙන් නාමයෝජනා බලාපොරොත්තුවෙන් සිටියද ඔහු සදහන් කරන්නේ තමා කිසිදු පක්ෂයකින් නාමයෝජනා නොඉල්ලූ බවයි.
තමා 27 වසරක් තිස්සේ 1989 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ බවත් මින් ඉදිරියට නිදහසේ කාලය ගත කරන බවද කියා සිටී.
තිස්ස එහෙත් අප වෙත වාර්තා වෙන පරිදි තිස්ස අත්තනායක මහතා සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ඇත.
තිස්ස එහෙත් අප වෙත වාර්තා වෙන පරිදි තිස්ස අත්තනායක මහතා සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ඇත.


Related