හිටපු අගවිනිසුරුගේ පුතා ස්වාධීනව කොළඹට
අපට අවශ්‍ය දේශපාලකයන් නොවන මහජන සේවකයන් යැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් මහතා සිය ෆේස්බුක්...
https://www.sathhanda.com/2015/07/blog-post_477.html
ඔහු මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීක කණ්ඩායමකින් ඉදිරිපත් වෙයි.
ඔහුගේ පණිවුඩය මෙසේය.
‘ඔබටත් මටත් පවතින ක්‍රමයට වෙනස් වන දේශපාලන සංස්කෘතියක් ලැබිය යුතුයි. දක්ෂතාවයත්, හැකියාවත්, පිරිසිදු බවත් සපිරුනු මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අපව නියෝජනය කල යුතුයි. මේ වෙනස ඔබ අප සදහා කල නොහැකිනම් අපගේ ඉදිරි පරම්පරාවට හෝ එය උරුම විය යුතුයි. අප ඉදිරියේ ඇත්තේ දීර්ඝ සහ අසීරු ගමනක්. නමුත් එය කොතැනකින් හෝ ආරම්භ විය යුතුයි. අපට අවශ්‍ය දේශපාලනඥයන් නොව, මහජන සේවකයන්. මේ ඒ ගමනේ ඇරඹුමයි!‘


Related