ජනපතිතුමනි, ඔබ උතුම් මිනිසෙක්.. ඔබ නිසා එජාප ජය නියතයි

තමන් අතින් වැරදි වචනයක් කියවුණි නම් දහස් වාරයක් සමාවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලා සිටින බව ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍ර...

තමන් අතින් වැරදි වචනයක් කියවුණි නම් දහස් වාරයක් සමාවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලා සිටින බව ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සජීව රුපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා කිසිදා එක් වේදිකාවකට නානගින බවට තමන් විසින් කල ප‍්‍රකාශය දැන් සත්‍ය වී ඇති බැවින් තමන් දේශපාලනයෙන් සමුගත යුතු නැති බවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැබෑ මහත්මයෙකු බවද පැවසූ මහ ඇමතිවරයා ඔහුගේ මෙම ස්ථාවරය සමඟින් සන්ධානයේ පරාජය තහවුරු වූ බවද කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8451832027593880412

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item