නි.ඇමති ලලිත් දිසානායක ඉල්ලා අස්වේ

මෛත්‍රිපාල ජනපති හා එජාපය නායකත්වය දරන රජයක කොටස් කරුවෙකුවී ඉදිරි ඡන්දයට තමාට එජනිසෙන් ඉදිරිපත්විමට නොහැකි බව පවසමින් නියෝජ්‍ය ඇමති ලලිත් ද...

මෛත්‍රිපාල ජනපති හා එජාපය නායකත්වය දරන රජයක කොටස් කරුවෙකුවී ඉදිරි ඡන්දයට තමාට එජනිසෙන් ඉදිරිපත්විමට නොහැකි බව පවසමින් නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා අද ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්සගේ නායකත්වයෙන් යුත් එජනිස රජයක මෙවැනි තනතුරක් දැරීම තමන්ගේ අනාගත අපේක්ෂාව බවද ඔහු පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8328763982716357730

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item