'මෛත්‍රී ජාත්‍යන්තර පදයට නටනවා' - තිස්ස
මෙරට වත්මන් දේශපාලනයට සිදු කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව වහල් දේශයක් බවට පත් වෙමින්, රට මුළුමනින් ම අරාජිකත...
https://www.sathhanda.com/2015/07/blog-post_302.html
ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එබව සඳහන් කළේය.
වත්මන් ජනාධිපතිවරයාද ජාත්‍යන්තරයේ උවමනා එපාකම් වලට අනූව කටයුතු සිදු කරන බව අවධාරණය කල තිස්ස අත්තනායක මහතා, එලඹෙන මහ මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක් මත පවත්වන බව කියා සිටියේය.


Related