මේක දෙමළ ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් - සම්බන්ධන්

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී, දෙමළ ජනතාවට ඉටුකල යුතු උතුම් වගකීමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත. මූත...

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී, දෙමළ ජනතාවට ඉටුකල යුතු උතුම් වගකීමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

මූතූර් පට්ටිත්තිඩල් ප්‍රදේශයේදී පැවැති මහජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පැවැත්වීමට නියමිත මහ මැතිවරණය, දෙමළ දරුවන්ගේ අනාගතය තීරණය කරන මැතිවරණයකි. එබැවින්, මහජනතාව බුද්ධිමත්ව කටයුතු කල යුතුය. 2014 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේදී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකු තේරිපත්වී සිටියහ. ඒ ආකාරයෙන්ම, මෙවර මැතිවරණයෙදීත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකු තොරාපත් කල යුතුය” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 62495648367477470

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item