වීරවංශලා ශ්‍රී ලනිපය හයිජැක් කරලා.. දැන් ශ්‍රී ලනිපයක් නෑ..
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් නැති බවත් වාසුදේව දිනේෂ් වීරවංශ එම පක්‍ෂය හයිජැක් කර ඇති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. ස...
https://www.sathhanda.com/2015/07/blog-post_39.html
සිංහල,දෙමළ,මුස්ලිම් වශයෙන් ලේකම්වරුන් තිදෙනෙකු ශ්‍රී ලනිපය ආරම්භයේදී සිටියද අද එහි ජාතිවාදය මතු වී ඇති බවද පවසන ඇමතිවරයා ඊට හේතුව හිටපු ජනාධිපතිවරයා පැරදීමෙන් පසුවද පාඩම් ඉගෙන ගැනීමට ශ‍්‍රිලනිපය අපොහොසත් වීම නිසා බවද කියා සිටියේය.


ඕන ගොනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්..
ReplyDelete