වීරවංශලා ශ්‍රී ලනිපය හයිජැක් කරලා.. දැන් ශ්‍රී ලනිපයක් නෑ..

දැන්  ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයක් නැති බවත් වාසුදේව දිනේෂ් වීරවංශ එම පක්‍ෂය හයිජැක් කර ඇති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. ස...



දැන්  ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයක් නැති බවත් වාසුදේව දිනේෂ් වීරවංශ එම පක්‍ෂය හයිජැක් කර ඇති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
සිංහල,දෙමළ,මුස්ලිම් වශයෙන් ලේකම්වරුන් තිදෙනෙකු  ශ්‍රී ලනිපය ආරම්භයේදී සිටියද අද එහි ජාතිවාදය මතු වී ඇති බවද පවසන ඇමතිවරයා ඊට හේතුව හිටපු ජනාධිපතිවරයා පැරදීමෙන් පසුවද පාඩම් ඉගෙන ගැනීමට ශ‍්‍රිලනිපය අපොහොසත් වීම නිසා බවද කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ඕන ගොනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්..

    ReplyDelete

emo-but-icon

Related

දේශපාලන 7504549343043187386

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item