බැඳුම්කර වාර්තාව වැහුවොත් හැන්සාඩ් එලියට දානවා

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිලිබඳ පාර්ලිමේන්තුවේ කතා බහ ප්‍රසිද්ධ කරන බව බන්දුල ගුණවර්ධන හිටපු සන්ධාන මන්ත්‍ත්‍රීවරයා පවසනවා. කෙසේ වෙතත්...

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිලිබඳ පාර්ලිමේන්තුවේ කතා බහ ප්‍රසිද්ධ කරන බව බන්දුල ගුණවර්ධන හිටපු සන්ධාන මන්ත්‍ත්‍රීවරයා පවසනවා.

කෙසේ වෙතත් මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් අනු කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබෙනවා. 

එසේ තිබියදී - මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව සියලු තොරතුරු එලෙදක්වන බව බන්දුල ගුණවර්ධන පවසයි. 

උත්තරීතර පාර්ලිමේන්තුව බැවින් එම තොරතුරු මෙලෙස අනියම් ආකාරයට ප්‍රසිද්ධ කරනුයේ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ බවයි හිටපු සන්ධාන මන්ත්‍ත්‍රීවරයා ප්‍රකාශ කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4577351525206171028

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item