මනාප අංක නිකුත් කෙරේ

මහ මැතිවරණයට අදාළව යාපනය හැර අනෙකුත් සියලූම දිස්ති‍්‍රක්කවල අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වනවිට නිකුත්වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප...

මහ මැතිවරණයට අදාළව යාපනය හැර අනෙකුත් සියලූම දිස්ති‍්‍රක්කවල අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වනවිට නිකුත්වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ යාපනය දිස්ති‍්‍රක්කයේද අපේක්ෂකයින්ගේ මනාප අංක අද දහවල් 12 ට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. එළඹෙන මහමැතිවරණය සඳහා අපේක්ෂකයන් 6151 දෙනෙකු තරඟ කරනවා.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අදහස් දක්වමින් සඳහන් කළේ කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රසිද්ධ ස්ථානවල කටවුට් බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4620867774999624776

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item