ආබෲට බාරවීමෙන් පසු ඇප ලැබෙයි
සිය නිවසේ මෙහෙකාරියට පහරදීමේ චෝදනාව මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ඇප ලබාදී ඇති බව පොලි...
https://www.sathhanda.com/2015/07/blog-post_52.html
සිය නිවසේ මෙහෙකාරියට පහරදීමේ චෝදනාව මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ඇප ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
නිවසේ සේවය කරමින් සිටි සේවිකාවකට ගිනි අවියකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.
අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ ද එම උත්සාහයන් අසාර්ථක වුණි.
කෙසේවෙතත් ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ අතර අද විනිසුරුවරයා ගල්කිස්ස උසාවියට බාරවිය.
අධිකරණයට බාරවීමෙන් අනතුරුව අධිකරණයේ අවසරය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සරත් ද ආබෘ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව වාර්තා වේ.
අනතුරුව සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ඇප මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ගෝඨා ගේ නඩුව.
ගෝඨාබය අත් අඩංගුවට නොගෙන FCID පරීක්ෂණ කරන මෙන් නඩු තීන්දුව ලබාදුන් විනිසුරු මඩුල්ට මොහු ඇතුලත් වූ අතර මොහුට අදාල චෝදනා පිටුපස සහ ඒ අතර සබදතාවයක් ඇති බව රාවයක් පවතී.

Related