කුරුණගල දිස්ත‍්‍රික්කය පුරා සැරසිලි..මහින්ද වෙනුවෙන්??
ඉදිරි මැතිවණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනති නිදහස් සන්ධානය යටතේ කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමට ස්ථිර වශයෙන්...
https://www.sathhanda.com/2015/07/blog-post_7.html
ඉදිරි මැතිවණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනති නිදහස් සන්ධානය යටතේ කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමට ස්ථිර වශයෙන්ම තීරණය කර තිබේ.
සන්ධාන පක්‍ෂ නායකයන් සමඟ පැවති සාකච්චාවකදී මෙම තිරණය ගෙන ඇත.
මේ අතර හිටපු ජනාධිවරයා තම දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වන්නේ යයි ආරංචියට කුරුණැගල දිස්ත්‍රික්කය පුරා පෝස්ටර්, බැනර් එල්ලා ඔහුට සහය පල ක තිබේ.


Related