තිස්ස හා ටිරාන් සන්ධාන ජාතික ලැයිස්තුවෙන්
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා 'මව්බිම' පුවත් ආයතනයේ හිමිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහ...

https://www.sathhanda.com/2015/07/blog-post_60.html
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා 'මව්බිම' පුවත් ආයතනයේ හිමිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට නම්කර ඇතයි ශ්‍රීලනිප මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මිට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී එජාපයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කළ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම, තිස්ස අත්තනායක මහතාගේ මුලිකත්වයෙන් යුතුව 'එක්සත් ජාතික පෙරමුණ' නමින් ගොනුවී සන්ධානය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත.
ඒ අනුව, පොලොන්නරුව එජාප හිටපු සංවිධායක, උතුරු මැද පළාත් සභා මන්ත්‍රී කින්සි නෙල්සන්, පුත්තලම එජාප හිටපු සංවිධායක, වයඹ පළාත් සභා මන්ත්‍රී කිංස්ලි ලාල් ප්‍රනාන්දු ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අද සන්ධාන නාමයෝජනා පත්‍ර වලට අත්සන් කිරීමට නියමිතය.

Related