නිදහස් පක්ෂය විනාශ වෙලා - පක්ෂ නායකයොත් ගිය පක්ෂයේ අනුර කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට විනාශ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) පස්ව...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට විනාශ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) පස්වරුවේ කුරුණෑගල - ගල්ගමුව නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

හාස්‍යට කරුණ නම් තම පක්ෂයේ හිටපු නායකයා ඇතුළුව විෂය ප්‍රමාණයක් ඉවත්ව ගොස් සිටියදී ඔහු මෙසේ පැවසීමත්, වර්තමාන ජවිපෙ නායකත්වය යටතේ ජවිපෙ දිනෙන් දින පක්ෂයේ මුලික අභිමතාර්ථ වලින් පිටතට දෝලනය වෙමින් එය පිරිහෙමින් පවතින බව ඔහුට නොපෙනීමත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6919097771598717795

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item