විදේශිකයින් ඕනෑ , නැ එපා ! ඔස්ට්‍රලියනුවෝ ගහගනිති
ඕස්ට්‍රේලියාවට එන විදේශිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ගැටුමකට මැදි වී සිටිති. විදේශිකයිනට එහි එන්නට ඉඩ දිය යුතු බව පිරිසක් කියති. තවත් පි...
https://www.sathhanda.com/2015/07/blog-post_610.html
ඕස්ට්‍රේලියාවට එන විදේශිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ගැටුමකට මැදි වී සිටිති. විදේශිකයිනට එහි එන්නට ඉඩ දිය යුතු බව පිරිසක් කියති. තවත් පිරිසක් ඊට එරෙහි වෙති. මේ දෙපිරිස අතර වු මත ගැටුම, ගැටුමක් දක්වා පැතිර ගියේය.
ශ්‍රී ලාංකිකයෝ ද බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිටිති. ඕස්ට්‍රේලියාවේ වීසා ලබාගැනීමට ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් පෙළඹෙති. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. ජාවාරම් කාරයින්ට සල්ලි දී අනාරක්ෂිත ලෙස මුහුදු මාර්ගයෙන් එහි යෑමට උත්සහ කරති. ඕස්ට්‍රේලියා රජය ද මේ ක්‍රියාවට විරුද්ධව නැගී සිටියි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නා විසැඳුම්වලට ඕස්ට්‍රේලියා රජයේ සහය ද ලැබේ.


Related