අඩි දෙක හමාරක චන්ද පත්‍රිකාවක්

මෙවර මැතිවරණය දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි කියයි. මඩකළපුව දිස්ත්‍රික්කයට ප...

මෙවර මැතිවරණය දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි කියයි. මඩකළපුව දිස්ත්‍රික්කයට පක්ෂ 16 සහ ස්වාධීන කණ්ඩායම් 30ක් තරඟ කරන බැවින් එම පත්‍රිකාව අඟල් 29-30ක් පමණ දිග විය හැකි බවත් ඊළගට දිග ඡන්ද පත‍්‍රිකාව කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්ද පත‍්‍රිකාව බවත්, එය අගල් 24-25ක් පමණ දිග විය හැකි බවත් රජයේ ම්‍රද්‍රණාලාධිපති ඒ.ජී. ෆොන්සේකා මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3260541292987788518

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item