ශ්‍රීලනිප සමුළුවට පෙර චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්
කෙටි කාලයක් විදේශගතව සිට යළි මෙරටට පැමිණ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට යය...

https://www.sathhanda.com/2015/07/blog-post_679.html
කෙටි කාලයක් විදේශගතව සිට යළි මෙරටට පැමිණ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට යයි.
ශ්‍රීලනිපය රැක ගැනීම සම්බන්ධයෙන් රැක යුතු ක්‍රියාමාර්ග ගැන එහිදී ඇය සිය මතය ඉදිරිපත් කරනු ඇතැයිද පැවසේ.
එහෙත් ඇයට හිතවත් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ, මේ අවස්ථාවේ වැඩ නිහඬ තාවය ඉතා සුදුසු බවය.
එහෙත් ඇයට හිතවත් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ, මේ අවස්ථාවේ වැඩ නිහඬ තාවය ඉතා සුදුසු බවය.
Related