රාජිත,අර්ජුන,චම්පික අලියා ලකුණින් නම් දෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහත්වරුද ජාතික හෙළ උරු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහත්වරුද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතාද යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණින් එජාපයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.

රාජිත සේනාරත්න මහතා කළුතරටද, අර්ජුන රණතුංග මහතා ගම්පහටද, පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටද තරග කිරීම සඳහා අද (12) නාමයෝජනා අත්සන් කළහ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1624767335834481600

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item