හිටපු හමුදාපති මහින්ද සමඟ මැතිවරණයට..?
හිටපු හමුදාපති දයා රත්නායක මහතා එළැඹෙන මහ මැතිවණයේදී එක්සත් ජනතා නිදහස් සන්දානයෙන් තරඟ වැදීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතාට ලබ...
https://www.sathhanda.com/2015/07/blog-post_71.html
හිටපු හමුදාපති දයා රත්නායක මහතා එළැඹෙන මහ මැතිවණයේදී එක්සත් ජනතා නිදහස් සන්දානයෙන් තරඟ වැදීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතාට ලබා දී තිබූ විදෙස් තානාපති ධුරයද අතහැර ඒ මහතා මේ වන විට මෙරට රැඳී සිටින අතර බොහෝ විට මහන්ද රාජපක්‍ෂ මහතා සමඟ ඔහු ඉදිරි මැතිවණයේදී තරඟ වදිනු ඇතැයිද එම අරංචි මාර්ග කියා සිටියේය.
ඒ මහතාට ලබා දී තිබූ විදෙස් තානාපති ධුරයද අතහැර ඒ මහතා මේ වන විට මෙරට රැඳී සිටින අතර බොහෝ විට මහන්ද රාජපක්‍ෂ මහතා සමඟ ඔහු ඉදිරි මැතිවණයේදී තරඟ වදිනු ඇතැයිද එම අරංචි මාර්ග කියා සිටියේය.

Related