කරන්නාගොඩගෙන් ප්‍රශ්ණ කරන්න යයි..
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් කට උත්තර ගැනීමට අවශ්‍ය යයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ. මෙසේ අවසර ඉල්ලා අත්තේ දෙහි...

https://www.sathhanda.com/2015/07/blog-post_73.html
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් කට උත්තර ගැනීමට අවශ්‍ය යයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
මෙසේ අවසර ඉල්ලා අත්තේ දෙහිවලදී සිසුන් 05 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ක් හා සාමාන්‍ය වැසියන් 06 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීමටයි.
මෙම සිදුවීමට කරන්නගොදගේ මැදිහත්වීම ආන්දෝලනාත්මක කරුණත් වී ඇති අතර එහි පලිගැනීමක ස්වරුපයක් ඇතැයි චෝදනා නැගෙමින් ඇත.
Related