සිරිසේනට ඇත්ත ජන්ද පදනමක් නෑ - අනුර කියයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සමඟ එක් වී කටයුතු කරන්නේ තමන්ගේ සැබෑ ජනමතය වසන් කිරීමට බව ජනතා විමුක්ති ප...

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සමඟ එක් වී කටයුතු කරන්නේ තමන්ගේ සැබෑ ජනමතය වසන් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ බව සදහන් කළේ සෞඛ්‍ය වෘත්තිකයන් සමග ඊයේ (10) කොළඹ දී පැවැති හමුවක දී ය.
රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒමට කටයුතු කරන සියලුදෙනද එක හෙලාම කියන්නේ මෛත්‍රිපාල සිරිසේනට සත්‍ය ජනපදනමක් නැති බවය. 








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5445411464872435578

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item