ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එකතු වේ..

අද පස්වරුවේ වහාම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවන බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි. ඉදිරි මැත...

අද පස්වරුවේ වහාම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවන බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.

ඉදිරි මැතිවණයේදී ශ‍්‍රිලනිප ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරන බවට ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කෙරනු ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රිලනිප ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාවෙන් 1/3ක ප‍්‍රමාණයක් ඉල්ලා සිටියහොත් මහ ලේකම්වරයා මධ්‍යම කාරක සභාව රැුස් කල යුතු අතර ඒ අනුව අද රාත‍්‍රී 08.00ට මෙම විශේෂ මධ්‍යම කාරක සභා හමුව කැඳවා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6586583245447847195

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item