සන්ධානයේ තීරණ එජාපය ගනී?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් හා පෞද්ගලික සැක සංකා මතුකරන බව හිටපු පාර්ලිමේ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් හා පෞද්ගලික සැක සංකා මතුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා ඇති අතර ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ මෙම ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වී කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් ගත යුතුව ඇති බව යි.

එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් මිතුරු වෙසින් සිටින සතුරු බලවේග වලට ශ්‍රීලනිපයේ දේශපාලන තීන්දු ගත නොහැකි බැවින් ශ්‍රීලනිපයේ මහලේකම්ගෙන් තමා ගෞරවයෙන් යුතුව පැය 24 ක් ඇතුළත මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස ඉල්ලා සිටින බව පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3351732400072072167

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item