මෝඩකම නිසා ලෝකයේ වැඩියෙන්ම මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි - තවත් වාර්තාවක් තබයි
දියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඒ අනුව දිනකට මරණ තුනක්වත් සිදුවන බව ශ්‍රී ලංකා ජ...

https://www.sathhanda.com/2015/07/blog-post_789.html
මෙරට සාමාන්‍ය පොදූ නීතිරීති නොසලා හැරීම හා නූගත්කම නිසාත් වන මරණ අනුපාතයද මීට වඩා ඉහළ අගයක් ගන්නා බවද වාර්තා වී ඇත. සිය දිවි හානී කර ගැනිම සම්බන්ධයෙන්ද ලෝකයේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වුයේද මෙරටින්ය. අධික බීමත් කම ,මාර්ග අනතුරු, විදුලි කාන්දුවීම ආදිය නිසා ද විශාල මරණ ප්‍රමාණයක් වාර්ෂිකව සිදුවේ.
පසුගිය වසරේදී දියේ ගිලී මියයෑම් 1100ක් පමණ වාර්තා වී ඇත.