එක්සත් ජාතික පෙරමුණේ පංචවිධ ක්‍රියාවලිය එළි දැක් වේ [PDF]
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයවන මාස 06 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය අද (23) එළි දක්වා තිබේ. ඒ අනුව ආර්ථිකය දියුණු...
https://www.sathhanda.com/2015/07/blog-post_791.html?m=0
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයවන මාස 06 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය අද (23) එළි දක්වා තිබේ.
ඒ අනුව ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සඳහා ආයෝජන ක්‍රියාවලිය සහ අධ්‍යාපනය ඉහළ නැංවිමේ ක්‍රියාවලිය ආදිය සඳහා එහි දී ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ.
පවුලේ ආදායම ඉහළ නැංවීම, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වර්ධනය කිරීම, නිදහස් අධ්‍යාපනය, වංචා දූෂණ සොරකම් වැළැක්වීම මුල් කරගෙන ද මෙම පංචවිධ සැලැස්ම සකස් කර ඇත.
මේ අතර ජන ජීවිතයට ප්‍රශ්න හා ගැටලුවලට ඉදිරි 05 වසරේ දී ලබාදෙන විසඳුම් ද මෙම සැලැස්මට ඇතුළත් වේ.


Related