මෛත්‍රී, ඔබ ඒකාධිපතියෙක් - අසංක නවරත්න

ප්‍රජාතාන්ත්‍රවාදෙය් මල් පිපී අැතැයි පවසන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

ප්‍රජාතාන්ත්‍රවාදෙය් මල් පිපී අැතැයි පවසන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍යයධූරය ලබා නොදෙන්නේ යැයි පැවසීමෙන් ගම්‍ය වන්නේ රට විධායකයේ ඒකාධිපතීතභාවය නැමති මඩගොහොරුවේ එරී ඇති බවයි යනුවෙන් අද කුරුණෑගලදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අසංක නවරත්න මැතිතුමා පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3147092082283677315

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item