නාම යෝජනා ඉල්ලා අස් කරගෙන ෆොන්සේකා එජාපයට.. කුරුණෑගලින් මැතිවරණයට..

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තනිව තරඟ කිරිම සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ඉල්ලා අස්කරගෙන තිබේ. දේශපාලන ආරංචි...

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තනිව තරඟ කිරිම සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ඉල්ලා අස්කරගෙන තිබේ.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු එක්සත් ජාතික පක්‍ෂය යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිත බවයි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තරඟයක් දීමට ඇති වී ඇති මෙම එකඟතාවයේදී ඉදිරියේදී පත්වන එජාප රජයක් යටතේ ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමති දූරය ලබා දීමට එකඟ වී ඇත. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6198200136919537633

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item